
ඔන්න මම තවත් මරු වැඩක් එක්ක ආවා.මේ වැඩෙත් මට හම්බුනේ අර ඉස්සෙල්ලා කියපු බ්ලොග් එකෙන්ම තමා..
මේක ඉස්සර නම් සල්ලි බොන වැඩක්...ඒත් මේ මම දාන ක්‍රැක් ෆයිල් එක නිසා මේ වැඩේ නොමිලේම කර ගන්න ලැබෙනවා..
ඒ වැඩේ තමා ඔයාලගෙ තියෙන ලොක් ඩොන්ගල් එක අන්ලොක් කර ගන්න එක..සමහරු මේ වැඩේට රු.500 ක් විතර ගන්නවා..ඒත් දැන් ඒ වැඩේ නිකන්ම කර ගන්න පුලුවන්..
මුලින්ම කරගන්න ඕන දේ තමා කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න එක..ඊට පස්සෙ ඒකෙ ක්‍රැක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න එක.. ඊට පස්සෙ ඔයාලට තියෙන්නෙ ඩොන්ගල් එක search කරලා unlock කියන button එක ක්ලික් කරන එක විතරයි.. තත්පර ගානක් අතුලත ඔයාගෙ ඩොන්ගල් එක අන්ලොක් වෙනවා..
මම අන්ලොක් කරේ ZTE MF 100 කියන ඩොන්ගල් එක..කිසිම අවුලක් නෑ.. මරුවට වැඩ.
Crack File
Setup
(මේකෙ තොරතුරු ටික හොය ගත්තෙ sinhalablogtricks.blogspot.com එකෙන්.)
No comments:
Post a Comment