Saturday, September 17, 2011

තවත් I'm feeling lucky වැඩ කෑලි



ඉස්සෙල්ලා කිව්ව වගේම තව I'm feeling lucky මරු වැඩ කෑලි ටිකක් හොයා ගත්තා....ඒ ටිකත් බලන්නකෝ....දැන් google.lk/google.com ගිහින් මේවා මාරුවෙන් මාරුවට ගහල බලන්න...

''google hacker''
''elgoog''
''google sphere''
''who is the cutest''
''google loco''
''google pirate''
''google rainbow''
''google pacman''
''epic google''
''annoying google''

හොදයි නම් comment එකක් දාන්න...

No comments:

Post a Comment