කට්ටියම හොදින් කියල හිතනවා.. අද මම කියන්න යන්නෙ ගූගල් එකේ පොඩි ජොලි වැඩක් ගැන..ඒක මම හොයා ගත්තෙ ෆේස් බුක් එකේදි...යාළුවෙක්ගෙන්...
ඔයාලට කරන්න තියෙන්න ගූග්ල් ගිහින් සර්ච් බාර් එකේ ''google gravity'' කියල ගහල I'm feeling lucky කියන එක ඔබන්න....ඊට පස්සෙ වෙන දේ කරලම බලන්නකෝ... හොදයි නම් comment එකක් දාන්න...
(කර ගන්න බැරිනම් මේ ලින්ක් එකට යන්න.. http://mrdoob.com/projects/chromeexperiments/google_gravity/)
No comments:
Post a Comment