Blog අයිතිකාරයින්ට හොද නිව්ස් එකක් තියෙනවා.ඒ මොකද්ද දන්නවද??2012 ජනවාරි 12 වෙනිදා ඉඳලා අපේ වෙබ් සයිට් එකකට කැමති ඩොමේන් නේම් එකක් දා ගන්න පුලුවන් වෙනවා....උදා:-.lk වගේ ඒවා හරි .com වගේ කැමති ඩොමේන් නමක් දා ගන්න අවස්තාව ලැබෙනවා...මට මේ නිව්ස් එක හම්බුනේ මගෙ යාළුවෙකුගෙ බ්ලොග් එකක තිබිලා....
තව මේ වගේ මරු මරු විස්තර ඒ බ්ලොග් එකේ තියෙනවා...ඉතින් යාළුවනේ හැපී නේ....
No comments:
Post a Comment