Saturday, September 17, 2011

ඕන CRACK ෆයිල් එකක් ගන්න ලේසි විදියක්



අපි හැමෝම software පාවිච්චි කරනවානේ? එහෙම කරන කොට අපිට හම්බ වෙනව සොෆ්ට්වෙයා වල trial versions.ඒව ටික දවසකින් නැති වෙනවනේ? ඉතින් ඕක නවත්ත ගන්න විදියක් තියෙනවා..ඒක තමා ඔය software වල crack එක කර ගන්න එක.ඉතින් ඕවා නිකන් දෙන්නෙ කලාතුරකින්.ඉතින් මට මගෙ යාළුවෙකුගෙන් හම්බුනා crack ඔය එක නොමිලේ කරගන්න වෙබ් සයිට් එකක්..
ඒක හරිම ලේසී... ඔයාලට කරන්න තියෙන්නෙ ගූග්ල් එකේ ඔයාලට එක ඕන software එකේ නම ගහල ඊට පිටිපස්සෙන් 94FBR කියල ගහන්න.. එතකොට වෙබ් සයිට් එකකින් ඔයාලට නොමිලේම crack එක download කරගන්න පුලුවන් වෙනවා...

2 comments:

Anonymous said...

Ela!!!! patta watinwa!!!! Puluwanum Windows7 crack eka dapan ko saho!!!!!!!!!!!!!

manoj said...

mama norton anti virus eke crack eka ganna giya ganna bane, help me,

Post a Comment